තාම Requested ද ?
ඔබ සිදුකර ඇත්තේ, බැංකු තැන්පතුවක් හෝ හුවමාරුවක් නම් (Deposit/Transfer)
එය අවම වශයෙන් පැය 48 කට කලින් සිදුකල යුතුය. මන්දයත් එය පිරික්සීම ස්වයංක්රිය
නොවන අතර ඒ සඳහා යම් කාලයක් ගතවේ.
තවද ඔබ රිසිට් පත Attach කිරීම මෙහිදී ගෙවීම් කල වෙලාව ලෙස
හඳුනාගැනේ, පංතියට පැය 24 කට කලින් මෙය සිදුකළේ නම් අනිවාර්යයෙන්ම
පන්තියට පෙර එය PAID ලෙස පිරික්සීමෙන් පසුව වෙනස් වනු ඇත.
Online Payment එකක් සිදු කළේ නම් එම මොහොතේම එම වෙනස්වීම සිදුවන අතර
එසේ නොවුයේනම්, email address එක සහිත Screen Shot එකක් අප වෙත යොමු කරන්න.
Is it Still Shows Requested ?
If you have done a bank deposit or transfer then you have to make sure it has to be done
at lease 48 hours before the lesson such that the verifiction of offline payments is not
an automated procedure and which takes time.
Further, note that the time you attach the Payment proof is considered as the payment time,
at least if you can do this 24 hours before the class time then you can avoid the confusion
and before the class time it will change to the status "Paid" if it's verified if not it will show
as "Invalid"
If you hav done an Online Payment, and if that has gone through it should change the status as
"Paid" at that moment it self, If it has not done please send us a screen shot of the payment
proof with your email address and name.