Pay to Bank (Deposit / Transfer)
Click here to Get Bank Information
Bank : Sampath Bank
Name : CHORDS by
Semi Circle (PVT)
Ltd.
Acc. No : 0162 1000 4000
Branch : Kaduwela
Bank : National Trust Bank
Name : CHORDS by
Semi Circle (PVT)
Ltd.
Acc. No : 100510015001
Branch : Wattala
Bank : Bank of Ceylon
Name : CHORDS by
Semi Circle (PVT)
Ltd.
Acc. No : 87600702
Branch : Seeduwa
Bank : Hatton National Bank
Name : CHORDS by
Semi Circle (PVT)
Ltd.
Acc. No : 007010338200
Branch : Pettah
Pay Online
Click here to select the payment methods
Pay & Go
Click Here to Get Payment Directions or Submit Receipt
1.Select the CHORDS service
2.Enter the registered Student ID
3.Provide your details
4.Pay and Get the recipt then upload it here
NEOS Pay QR or Proceed to App
Pay at the Institute/ Use Tokens
Click Here to Get Payment Directions
1. You can make the payments at Hybrid to Teleport Centre LEEDS Nugegoda
2. You can make the payments at Other Franchised Hybrid Centers Islandwide
3. If you pay as above 1 or 2 your request will be marked as Paid at the Institute
4. If you have a valid Free/PostPay Token You may Upload it there
ඔබ ගෙවීම් සිදුකල යුත්තේ කෙසේද ? පරිශීලක ඔබගේ පහසුව උදෙසාම Online හා Offline යන මාධ්‍ය ද්විත්වයෙන්ම හෝ ආයතනයට ගෙවීම් සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත. තවද දිවයින පුරා ස්ථාපනය කර ඇති Pay & Go යන්ත්‍ර භාවිතයෙන් වුවද ගෙවීම් සිදුකල හැක. ONLINE : Visa , Master (Debit/Credit Card ) , Amex , FriMi , DFCC Virtual Wallet, Ez-Cash, MCach, Sampath Vishwa භාවිතා කරන ඔබට එම මොහොතේම පාඩම් Active කරගත හැක. මෙහිදී PAID ලෙස එම මොහොතේම සටහන් විය යුතුය. නැවත අපගේ වෙබ් අඩවියට පැමිණෙනතුරු ගෙවීම් වලට අදාල පිටු වැසීමෙන් වැලකීම වැදගත් වේ. OFFLINE : Direct Bank Deposit / Fund Transfer ඔබ බැංකු තැන්පතුවක් හෝ මුදල් හුවමාරුවක් ඔස්සේ ගෙවීම් සිදු කරන්නේ නම්, මුදල් ගෙවීමෙන් අනතුරුව ලැබෙන රිසිට් පත / Transaction Sheet එක පින්තූරයක් ලෙස අදාල පාඩමට Upload/WhatsApp කල යුතුය. මෙහිදී ඔබ පාඩම් කිහිපයකට එකවර ගෙවා ඇත්නම් ඒ සියළු පාඩම් වලට Add Lesson කර Order කිරීමට OK කර අදාල මුළු ගෙවීම පිලිබඳ රිසිට් පතේ පින්තුරය සියලුම ඉල්ලුම් කරන ලද පාඩම් යටතේ Upload/WhatsApp කිරීම වැදගත් වේ. Deposit/Transfer (Offline) ගෙවීම් ගිණුම් සුපරීක්ෂක කණ්ඩායම මගින් අනුමත කල පසු සක්‍රීය වේ. මෙම ක්‍රියාවලිය සඳහා කිසියම් සැකසුම් කාලයක් ගතවන අතර ගෙවීම් අනුමත කිරීමෙන් අනතුරුව "Paid" ලෙස දක්වන බව සලකන්න. බැංකු තැන්පතු (Deposit/Transfer) ලෙස ගෙවීම් කටයුතු සිදු කිරීමේදී ඔබගේ පාඩම පැවැත්වෙන දිනයට අවම වශයෙන් පැය 48 කට පෙර එය සිදු කර, තවද අවම වශයෙන් පැය 24කට පෙර රිසිට් පත් Upload කිරීම සිදු කරන්න. Deposit / Transfer (Offline) Payments will be activated once approved by the verification team. Note that this process takes some processing time and is marked as "Paid" after the payment is approved. When making a Deposit / Transfer payment, be sure to do it at least 48 hours before the day of your lesson and upload/WhatsApp your receipts at least 24 hours in advance.